ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.රැම්සා තෙත් බිම් සන්ධාන මහලේකම් කාර්යාලය මඟින් ‘ජගත් තෙත් බිම් දිනය’ නම් කර තිබෙන බවයි සඳහන් වෙයි.

එමෙන්ම ලෝක තෙත් බිම් දිනය පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින්ද පිළිගෙන තිබේ.1971 වසරේ පෙබරවාරි 02වනදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව 1991 වසරේදී අත්සන් තබා තිබේ.

කාලීන පුවත්