වාහන ආනයන බදු ආදායම ඉහළට

2025 වර්ෂයේ වාහන ආනයන බදු මඟින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීම පහසු වී තිබෙන බව එම නිවේදනයේ සඳහන්. කෙසේ නමුත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026දී ආදායම් වැඩිවීමත් මන්දගාමී වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්