විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංක රැසක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ජංගම දුරකථන අංකය වෙත සෘජුව අමතා මහජනතාවට තොරතුරු ලබාදීමේ හැකියි.

පොලීසිය සඳහන් කළේ එසේ ලබාදෙන්නා වූ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කරමින් එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් ඒ සඳහා අවශ්‍ය වැටලීම් හා මෙහෙයුම් සිදු කිරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි.

අදාළ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුවන්ගේ නම් සහ ජංගම දුරකථන අංක පහතින්,

කාලීන පුවත්