සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.
තරගය අද රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ.ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
මෙම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.