ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා.

මෙම පත්කිරීම ලබන මස 15වෙනිදා සිට බලාත්මක වන අතර ඔහු වසර දෙකක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.

කාලීන පුවත්