සංචා­රක කර්මා­න්තය නංවන්න නව පන­තක්

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය ඉහළ නැංවී­මට නව පන­තක් ගෙන ඒමට රජය සැල­සුම් කර තිබේ.

මෙතෙක් පැවැති 2005 අංක 38 දරන සංචා­රක කට­යුතු පනත වෙනු­වට මෙම නව පනත හඳුන්වා දීමට නිය­මි­තය. මේ නව පනත සකස් කිරීම සඳහා විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ ලේකම්ගේ සභා­ප­ති­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කර ඇති අතර එම විද්වත් කමි­ටුව විසින් සකස් කරන ලද සංකල්ප පත්‍රි­කාව මත පද­නම්ව මේ පනත් කෙටු­ම්පත සකස් කිරී­මට මේ වන­විට කැබි­නට් අනු­මැ­තිය ද හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­නත්ය ඉහළ නැංවී­මට එහි පරි­පා­ලන ව්‍යූහය ශක්ති­මත් කිරී­මට මෙම­ඟින් බලා­පො­රොත්තු වේ.

කාලීන පුවත්