සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම අද සිට තහනම්

වෙළෙඳසැල් වලින්, පාරිභෝගිකයින් සඳහා අද සිට සිලි සිලි බෑග් නොමිලේ ලබාදීම, තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.එහි සභාපති තිලක් හේවාවසම් මහතා පැවසුවේ යම් පාරිභෝගිකයෙකු සිලි සිලි බෑගයක් ලබාගන්නේ නම්, ඒ වෙනුවෙන් අමතර මුදලක් අය කරන බවයි.

සිලි සිලි බෑග් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා මේ පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කරන ලදි.

කාලීන පුවත්