සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක සපුරාලමින් පසුගිය වසරේ දී රජයට රුපියල් බිලියන 233ක් ලබාදී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් බී ප්‍රේමරත්න මහතා පවසයි.
මේ වසරේ දී රුපියල් බිලියන 245ක ඉලක්කයක් සපුරා ගැනීම අපේක්ෂාව බවයි ඒ මහතා සඳහන් කරයි.

Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes