2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් කරයි

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

කාලීන පුවත්