2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් පිරිස 42ක්

2025 වසරේ මාර්තු 25 වනදා වනවිට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබානොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ පළ කර තිබේ.

ඒ, අතරට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙකු, හිටපු තානාපතිවරුන් 29 දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඇතුළත් වේ.

 

කාලීන පුවත්