2025 නර්ෂයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක් රජය විසින් ලබා දී ඇති අතර,මේ වන විට ප්‍රධාන ආදායම් ලබන ආයතන අතර තෙවන ස්ථානයට පැමිණීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සම මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ ඒ රොෂාන් මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබේ.
නව ආරක්ෂිත සලකුණු සිටිකරය හදුන්වාදීම, නීති විරෝධී ලෙස නිපදවන මත්පැන් මෙන්ම ආනයනික මත්පැන් සම්බන්ධවත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.