ජනවාරි මස 21වනදා සිට නැවත පාසල් ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29වනදා ආරම්භ කිරීමට නියමිතයි.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
