2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත කරගැනීමට රජය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්.ජයලත් මහතා සඳහන් කාළේ, එක් පියවරක් ලෙස හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත හඳුන්වා දිය හැකි බවයි.
විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් 03 වැනිදා සිදු කිරීමට නියමිතයි. නොවැම්බර් 06 සිට දෙසැම්බර් 08 වෙනිදා දක්වා මෙවර අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.