2026 දී උද්ධමනය 5%ට

ලබන වසරේ (2026) මැද භාගයේදී මෙරට උද්ධමන තත්ත්වය සියයට පහ (5%) මට්ටමට ළඟාවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එමෙන්ම, මේ වසරේ තෙවන කාර්තුවේදී අවධමන තත්ත්වය අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කරන ලද මෙම මස (අගෝස්තු) මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වේ.

කෙසේ නමුත් ලබන වසරේ මැද භාගයේදී මැදි කාලීනව උද්ධමන ගමන් මගෙහි තාවකාලික ඉහළ යාමක් ඇතිවිය හැකි බවද මහ බැංකුව කියයි.

කාලීන පුවත්