5 ශ්‍රේණියේ සිට පාසල් කාලය දීර්ඝ කෙරේ

පාසල් කාළය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ප්‍රකාශයක් සිදු කරනලදි.
ඒ අනුව එහිදී 01, 02, 03, 04 යන ශ්‍රේණි දැනට පවතින වේලාවන්ටම නිමවන අතර ලබන වසරේ 05 ශ්‍රේණ්ය සිට ඉහළ පන්ති සවස 02 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටීයි.

කාලීන පුවත්