තෙවන පාසල් වාරය හෙට සිට

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය ‍හෙට(18) ආරම්භ වනු ඇත.මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ අගෝස්තු 25 වන සඳුදා දිනයේ ය.

කාලීන පුවත්