එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ සිදුකරන විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23)…








