ශ්‍රී ලාංකික තරුණයකුට සෞදියේ දී මරණ දඬුවම නියම වූ බවට වාර්තා
කාලීන පුවත්

ශ්‍රී ලාංකික තරුණයකුට සෞදියේ දී මරණ දඬුවම නියම වූ බවට වාර්තා

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාමාර්ගයකට මුහුණ දෙමින් සිටින අම්පාර, කල්මුණේ නට්පිට්ටිමුනේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ. ෆේස්බුක් සමාජ මාධ්‍ය සටහනක් මගින් ආගමකට අපහාස කළ බවට චෝදනා ලැබ ඔහුට…

2010න් පසු උපන් පරපුරට දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ යෝජනාවක්
කාලීන පුවත්

2010න් පසු උපන් පරපුරට දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ යෝජනාවක්

2010 ජනවාරි 1 වැනිදා හෝ ඊට පසුව උපන් කිසිදු පුද්ගලයකුට දුම්කොළ නිෂ්පාදන නීත්‍යනුකූලව මිලදී ගැනීමට නොහැකි වන පරිදි ‘දුම්කොළ රහිත පරම්පරාවක්’ (Tobacco-Free Generation) බිහිකිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී තිබේ.මෙම යෝජනාව යටතේ දැනට…

මවගෙන් මඟහැරුණු දිවි පැටවකු දේදුගල නිවෙසකින් මුදාගනී
කාලීන පුවත්

මවගෙන් මඟහැරුණු දිවි පැටවකු දේදුගල නිවෙසකින් මුදාගනී

මවගෙන් මඟහැරුණු බවට සැලකෙන දිවි පැටවකු (Sri Lankan leopard) දේදුගල ප්‍රදේශයේ නිවෙසක පරිශ්‍රයකට පැමිණ සිටියදී වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන තිබේ.දේදුගල ප්‍රදේශයේ නිවෙසකට දිවි පැටවකු පැමිණ සිටින බවට පසුගිය 15 වැනිදා බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක්…

ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණ ස්වාධීනත්වය සඳහා විපක්ෂය හා සිවිල් සංවිධාන එක් වෙති
කාලීන පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණ ස්වාධීනත්වය සඳහා විපක්ෂය හා සිවිල් සංවිධාන එක් වෙති

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් බලවේග එක්ව සකස් කළ ඒකාබද්ධ සම්මුතිය ඊයේ (17) පස්වරු 5.00ට කොළඹ ජානකී හෝටලයේදී ජනගත කෙරිණි.මෙම…

දළදා කරඬුව මාරු කිරීම නීති විරෝධීයි
කාලීන පුවත්

දළදා කරඬුව මාරු කිරීම නීති විරෝධීයි

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ සිටි පෞරාණික කරඬුව ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් ආදේශ කිරීම බරපතළ කරුණක් බවත්, එවැනි පෞරාණික උරුම වස්තුවක් හිතුමතේ වෙනස් කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැති බවත් හිටපු දියවඩන…

පැය 48ක දුම්රිය වර්ජනය ඇරඹේ; දුම්රිය ධාවනයට දැඩි බාධා
කාලීන පුවත්

පැය 48ක දුම්රිය වර්ජනය ඇරඹේ; දුම්රිය ධාවනයට දැඩි බාධා

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කරන පැය 48ක සංකේත වැඩවර්ජනය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (17) සහ හෙට (18)…

රුපියල් ලක්ෂ 476ක අගරු චෙක්පත් නඩු 4කට චීන කටු වෛද්‍යවරයාට ඔක්තෝබර් 28 දා දඬුවම්
කාලීන පුවත්

රුපියල් ලක්ෂ 476ක අගරු චෙක්පත් නඩු 4කට චීන කටු වෛද්‍යවරයාට ඔක්තෝබර් 28 දා දඬුවම්

ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 476ක් සඳහා අගරු චෙක්පත් ලබාදී වංචාවක් සිදුකළ බවට පවරා ඇති නඩු 4කට අදාළව චීන කටු වෛද්‍යවරයකු වන ප්‍රසාද් දේශප්‍රිය විතාරණ නමැත්තාට ලබන ඔක්තෝබර් 28 වැනිදා දඬුවම් නියම කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය…

පහළ වායුගෝලීය කැළඹීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

පහළ වායුගෝලීය කැළඹීමෙන් ප්‍රදේශ රැසකට තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (14) නිකුත් කළ අනාවැකි අනුව බස්නාහිර,…

සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
කාලීන පුවත්

සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට…

කථානායකට එරෙහි පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් ලේඛන කැඳවයි
කාලීන පුවත්

කථානායකට එරෙහි පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් ලේඛන කැඳවයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, කථානායකවරයාගේ නිල නිවස හා ඔහුට ලබාදී ඇති පහසුකම් සම්බන්ධ ලේඛන රැසක් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා…

error: Content is protected !!