විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කිරීම බණ්ඩාරනායක ඝාතනයටත් වැඩි දෙයක්
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් සිරිපාල…