මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම මත අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කොට තිබිණ.

කාලීන පුවත්