විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති  කිරීම බණ්ඩාරනායක ඝාතනයටත් වැඩි දෙයක්
කාලීන පුවත්

විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කිරීම බණ්ඩාරනායක ඝාතනයටත් වැඩි දෙයක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් සිරිපාල…

උතුරු ඇෆ්ගනිස්ථාන ගංවතුර 315 කගේ දිවි අහිමි කරයි
කාලීන පුවත්

උතුරු ඇෆ්ගනිස්ථාන ගංවතුර 315 කගේ දිවි අහිමි කරයි

උතුරු ඇෆ්ගනිස්ථානයේ පවත්නා අධික වර්ෂාව නිසා හටගත් හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට ගම්මාන විනාශ වී 315 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එමෙන්ම, 1,600 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර…

ජනපතිවරණයට පෙරටුගාමීන්ගෙනුත් අපේක්ෂකයෙක්
කාලීන පුවත්

ජනපතිවරණයට පෙරටුගාමීන්ගෙනුත් අපේක්ෂකයෙක්

ජනතා අරගලයේ අභිලාෂයන් අරමුණු කරගත් සැබෑ වාමාංශික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.වාමාංශික පුළුල් එකතුවකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් ඊට අදාළ…

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ අරඹනවා
කාලීන පුවත්

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ අරඹනවා

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට…

ඩයනා ගමගේ රූපවාහිනියට ලක්ෂ දහයක පොල්ලක් තියලා
කාලීන පුවත්

ඩයනා ගමගේ රූපවාහිනියට ලක්ෂ දහයක පොල්ලක් තියලා

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම වෙනුවෙන් රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන ඒ සඳහා ගෙවිය යුතු රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වූ හිටපු සංචාරක…

දන්සල් බඩු වලට ලංකා සතොසෙන් විශේෂ වට්ටම්
කාලීන පුවත්

දන්සල් බඩු වලට ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

ඉදිරි වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.එම විශේෂ මිල වට්ටම් ලබා ගැනීම සදහා ඒ ඒ ප්‍රදේශයන්…

ඩයනා ගමගේ වීසා නැතිව මෙරට රැඳී සිටියේ කොහොමද? විමසන්න යයි
කාලීන පුවත්

ඩයනා ගමගේ වීසා නැතිව මෙරට රැඳී සිටියේ කොහොමද? විමසන්න යයි

නීති විරෝධී ලෙස පාර්ලෙමේන්තු මන්ත්‍රී ධුරයක් හොබවා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලදුව එම ධුරයෙන් පහ කළ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා…

අක්කර පනහට අඩු තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක්
කාලීන පුවත්

අක්කර පනහට අඩු තේ වගා කරුවන්ට පොහොර සහනාධාරයක්

මේ වන විට ක්‍රියාත්මක අක්කර 10ක් දක්වා වූ තේ වතු සඳහා පමණක් ලබා දෙන පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය…

ප්‍රවීණ සිනමා පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ප්‍රවීණ සිනමා පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී . රංජිත් කුමාර මහතා අද(10) අභාවප්‍රාප්ත විය.ඒ මහතා මියයන විට 77වන වියේ පසුවිය.ඒ.ඩී. රංජිත් කුමාර මහතා සරසවිය හා සරසි යන සතිපතා පුවත්පත්වල කර්තෘ ධුරය හොබවා තිබේ.ඒ මහතා දශක පහක පමණ…

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
කාලීන පුවත්

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් මහතා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීම මත අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු…

error: Content is protected !!