‘ඔර්නබ්’ සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි: ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම අඩුවෙයි
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් (Arnab) ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බැවින්, එම කාලගුණ පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු…









