Skip to main content

vinivida.lk

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව:  අස්ගිරි පාර්ශවයෙන් බලාපොරොත්තුවක්
කාලීන පුවත්

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව:  අස්ගිරි පාර්ශවයෙන් බලාපොරොත්තුවක්

  දැනට බන්ධනාගාරගතව වැඩ හිඳින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වනු ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ බලාපොරොත්තු පළකරති.මේ වන විටත් නොයෙක් නිකායන්හි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා ඥානසාර…

ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්
කාලීන පුවත්

ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්

අධිකරණය ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකර උසාවිය රැවටීමට උත්සාහ දැරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇතැයි තීරණය කරමින් ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඊයේ (21) පොලිස්පතිට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.ඒ අනුව…

ජාතික සම්පතක් වූ කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ විමර්ශන කමිටුව ජනපති කාර්යාලයේදී රැස්වෙයි
කාලීන පුවත්

ජාතික සම්පතක් වූ කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ විමර්ශන කමිටුව ජනපති කාර්යාලයේදී රැස්වෙයි

  ජාතික සම්පතක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව එහි පළමු…

ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබාදීමට ජනපතිට බලය තිබෙනවා
කාලීන පුවත්

ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබාදීමට ජනපතිට බලය තිබෙනවා

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඉවත් කිරීම බරපතළ වරදක් බව එම සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.එම වරදට සහනයක් සැලසීම සඳහා ඥානසාර…

23දා ඥානසාර හිමියෝ යළි චීවරයෙන් අධිකරණයට
කාලීන පුවත්

23දා ඥානසාර හිමියෝ යළි චීවරයෙන් අධිකරණයට

සංශෝධනය කරන ලද නව බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එළඹෙන ඔක්තෝබර් 23 වැනිදා චීවරයෙන් යුතුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බුද්ධශාසන අමාත්‍ය හිණිදුම සුනිල් සෙනෙවි මහතා අනාවරණය කර තිබේ.ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත්…

කාවන්තිස්ස ඇතා පිළිබඳ වගකීම භාරගන්නා බවත් සමාව ඉල්ලන බවත් පරිසර ඇමැති කියයි
කාලීන පුවත්

කාවන්තිස්ස ඇතා පිළිබඳ වගකීම භාරගන්නා බවත් සමාව ඉල්ලන බවත් පරිසර ඇමැති කියයි

  ජාතික සම්පතක් වූ කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් ඇති වූ ශෝචනීය තත්ත්වයේ වගකීම පරිසර අමාත්‍යවරයා ලෙස තමන් භාරගන්නා බවත්, එහිදී කිසියම් පාර්ශ්වයකින් හෝ වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික…

ඇතාට වෙඩි තැබූ බවට නිශ්චිත සාක්ෂි කෝ?  මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි
කාලීන පුවත්

ඇතාට වෙඩි තැබූ බවට නිශ්චිත සාක්ෂි කෝ?  මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

‘කාවන්තිස්ස’ හස්තියාට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා එම අපරාධයට සම්බන්ධ බව සනාථ කිරීමට ඇති නිශ්චිත සාක්ෂි මොනවාදැයි මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනෙවිය විවෘත අධිකරණයේදී වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබේ.…

ඩඩ්ලි සිරිසේනගෙන් අසරණ සතුන් වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘතියක්
කාලීන පුවත්

ඩඩ්ලි සිරිසේනගෙන් අසරණ සතුන් වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘතියක්

කිසිවකුගේ පිළිසරණක් නොමැති අසරණ සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉදිරියේදී දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කරමින් සිටින බව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.තම මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ…

අග්බෝ ඇතා සොයා විශේෂ හමුදා මෙහෙයුමක්
කාලීන පුවත්

අග්බෝ ඇතා සොයා විශේෂ හමුදා මෙහෙයුමක්

අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම කඩිනම් කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් යොදවා ඇති අතර, කාවන්තිස්ස ඇතාගේ මරණය සහ මෙරට වන අලි ඝාතන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පරිසර අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.පරිසර අමාත්‍යවරයා සහ…

කාවන්තිස්ස ඇතුගේ මරණය ගැන වනජීවී දෙපාර්තමේන්තුවට සමාජ මාධ්‍ය චෝදනා
කාලීන පුවත්

කාවන්තිස්ස ඇතුගේ මරණය ගැන වනජීවී දෙපාර්තමේන්තුවට සමාජ මාධ්‍ය චෝදනා

කාවන්තිස්ස ඇතුගේ අකල් මරණය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබඳව සත්ව ලෝලීන්, පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න මතු කරමින් සිටිති. ඇතාට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය, ලබා දුන් ඖෂධ සහ ප්‍රතිකාර…

error: Content is protected !!