කටුනායක සිමෙන්ති කර්මාන්තශාලාවකට එරෙහිව දැවැන්ත විරෝධතාවක්
කාලීන පුවත්

කටුනායක සිමෙන්ති කර්මාන්තශාලාවකට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

කටුනායක ගුවන් තොටුපළ අසල 18 කණුව මංසන්ධියේ, තරු පන්තියේ හෝටලයක් හදන මුවාවෙන් සිමෙන්ති නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු ඊයේ (19) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.මෙම ව්‍යාපෘතිය සඳහා මුලින්ම මධ්‍යම පරිසර අධිකාරිය (2020 දී) සහ…

සමාජය ආධ්‍යාත්මිකත්වයෙන් ඈත් වෙලා;දේවස්ථාන පාළු වෙලා
කාලීන පුවත්

සමාජය ආධ්‍යාත්මිකත්වයෙන් ඈත් වෙලා;දේවස්ථාන පාළු වෙලා

වර්තමාන මිනිස් සමාජය තුළ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි පවතින උනන්දුව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් මෙම අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දක්නට ලැබෙන බරපතල තත්ත්වයක් බවත් කොළඹ…

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට
කාලීන පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මධ්‍යයේ හෙට (20) දින සිදුකිරීමට තීරණය කර…

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ඒකමතිකව පිළිගැනෙන බටහිර ඉන්දීය කොදෙව් පුරාවෘත්තය, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 89 හැවිරිදි විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය (Cricket West Indies)…

වීදි සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න
කාලීන පුවත්

වීදි සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න

සුරතල් සතුන් ඇති කිරීම අප සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතරම, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සියලු දෙනාගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) බණ්ඩාරනායක අනුස්මරණ…

සී.ඩී වික්‍රමරත්නගේ මරණයට හේතුව සොයා පොලිස් පරීක්ෂණ
කාලීන පුවත්

සී.ඩී වික්‍රමරත්නගේ මරණයට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමටත් පෙර ඇතැම් ජන මාධ්‍ය මඟින් දිවි නසා ගැනීමක් බව වාර්තා කොට තිබූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හදිසියේ මියයයි; දිවි හානි කර ගැනීමක් බවට සැක
කාලීන පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හදිසියේ මියයයි; දිවි හානි කර ගැනීමක් බවට සැක

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අතුරුගිරියේ පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර, ඔහු සියදිවි නසාගෙන ඇති බවට සැක කෙරෙන බව වාර්තා වේ.දැනට අනුමාන කෙරෙන අන්දමට මාර්ගවලට අනුව, ඔහු සිය නිවසේදී ගිනිඅවියකින් වෙඩි තබාගෙන…

උද්ඝෝෂණ කළාට වී වලට මීට වැඩි මිලක් දෙන්නේ නෑ
කාලීන පුවත්

උද්ඝෝෂණ කළාට වී වලට මීට වැඩි මිලක් දෙන්නේ නෑ

රජය විසින් වී සඳහා නියම කර ඇති සහතික මිල කිසිසේත් වෙනස් නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…

සලේගේ රිට් පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
කාලීන පුවත්

සලේගේ රිට් පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේශ් සලේ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති…

අගෝස්තු – ඔක්තෝබර් කාලයේ ප්‍රබල එල්නිනෝ තත්වයක්; ලැව්ගිනි අවදානම ඉහළට
කාලීන පුවත්

අගෝස්තු – ඔක්තෝබර් කාලයේ ප්‍රබල එල්නිනෝ තත්වයක්; ලැව්ගිනි අවදානම ඉහළට

ඉදිරි අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මෙරටට අතිප්‍රබල එල්නිනෝ තත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසන පරිදි මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය…

error: Content is protected !!