දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා සරසවි අධ්‍යාපනයත් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවයක්
කාලීන පුවත්

දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා සරසවි අධ්‍යාපනයත් කඩාකප්පල්වීමේ ප්‍රවණතාවයක්

ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බව අනාවරණය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දේවිකා යසාංජලි ජයතිලක මහත්මිය සඳහන් කළේ දරුවන්…

මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

මහනුවර නගරයට ඊයේ සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කාණු කසලවලින් පිරීයාමත් නගරය…

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් එළිදැක්වෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය
එතෙර - මෙතෙර

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් එළිදැක්වෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය

එදා මෙදා තුර අප රටේ දේශපාලනඥයන් වැඩිම දෙනකු ගෙන් වැඩිම වාර ගණනක් කියැවී ඇති වචන අතලොස්සක් තිබේ නම් “සංවර්ධනය” යන වදන ද ඊට නියත ලෙසම එක් වනු ඇත. එහෙත්, ලොව දියුණු යැයි සැළකෙන බොහෝ රටවල්…

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?
සතුන්ටත් හිමි අපේ ලෝකය

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?

උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි…

උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි
කාලීන පුවත්

උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත්…

රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ
කාලීන පුවත්

රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපති කැබිනට් එකට කිව්ව දේ

මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

දෙහි කිලෝව රුපියල් 3000ක් දක්වා ඉහළට
කාලීන පුවත්

දෙහි කිලෝව රුපියල් 3000ක් දක්වා ඉහළට

දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15) දිනයේදී රුපියල් 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඌව පළාතෙන් දෙහි සැපයෙන අතර, මේ දිනවල ප්‍රමාණවත් පරිදි දෙහි නොලැබීම නිසා දෙහි තොග…

“කුකුළු බිළි දේශපාලනයේ” නරක පැත්තකුත් තිබේ
එතෙර - මෙතෙර

“කුකුළු බිළි දේශපාලනයේ” නරක පැත්තකුත් තිබේ

රජය අඩු ආදායම් ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ රිදීගම පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධියක් පසුගිය දා වාර්තා විය.එම ප්‍රවෘත්තියට අනුව රිදීගම පානගමුවේ අඩු ආදායම් ලාභියකු තමන්ට ලැබුණු සහල් රැගෙන ගොස් පළමුව…

ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජන ගන්නැයි උපදෙස්
කාලීන පුවත්

ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජන ගන්නැයි උපදෙස්

ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්‍යාන ගොඩනැගිලි ප්‍රයෝජනවත් වැඩපිළිවෙලකට යොදා ගන්නැයි ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව උපදෙස් ලබාදී තිබේ. කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කවල ඉදිකරමින් පවතින තාක්ෂණ උද්‍යානවල මෙතෙක් ඉදිකර ඇති ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජනයක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකසන්නැයි ජාතික…

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනයට ඉන්ටලොක් ගල් වෙනුවට පැළ සෑදීමේ ව්‍යාපෘතියක්
කාලීන පුවත්

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනයට ඉන්ටලොක් ගල් වෙනුවට පැළ සෑදීමේ ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ. ප්‍රධාන මාර්ග මධ්‍යයේ ඉන්ටර්ලොක් ගල් අතුරා තිබීමෙන් නගරයේ උෂ්ණත්වය අඩු වීමට ක්‍රමවේදයක් නොමැති…

error: Content is protected !!