සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි
කාලීන පුවත්

සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි

සමාජ මාධ්‍ය අවහිරතාව නිමයි රජය සමාජ මාධ්‍ය වෙත පිවිසීමට රජය විසින් පනවා තිබූ අවහිරතාව අද(03)පස්වරු 3.30 ට ඉවත් කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.මෙම අවහිරතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලද ප්‍රචාරය එය ඉවත් කිරීම…

පේරාදෙණි සරසවි සිසුන්ට මහනුවර දී කඳුළු ගෑස්
කාලීන පුවත්

පේරාදෙණි සරසවි සිසුන්ට මහනුවර දී කඳුළු ගෑස්

වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතට විරෝධය දක්වමින් පවත්නා ඇඳිරි නීතිය ද නොතකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද(03) මහනුවර නගරයේ සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලිය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල…

“සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන්න” මහජන උපයෝගීතා කොමිසම
කාලීන පුවත්

“සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන්න” මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි වීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අපහසුතාවක් පවතින බැවින් දැනට කියාත්මක කරන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ඉල්ලීමක් කර තිබේ.ඔවුන් මෙම ඉල්ලීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව…

ඥානක්කාට දුන් පොලිස් ආරක්ෂාව දෙස් විදෙස් අවධානයට
කාලීන පුවත්

ඥානක්කාට දුන් පොලිස් ආරක්ෂාව දෙස් විදෙස් අවධානයට

ඥානක්කා නමින් හඳුන්වන අනුරාධපුරයෙ වෙසෙන ශාස්ත්‍ර කියන්නියක විසින් තම නිවසේ පවත්වා ගෙන යන දේවාලයක් සඳහා ඊයේ(02) සවස විශේෂ පොලිස්,පොලිස් විශේෂ බලකා සහ යුද හමුදා ආරක්ෂාවක් සැළසීම කවර පදනමකින් සිදු වූවක් ද යන්න පිළිබඳව බොහෝ දෙනකුගේ…

නාමල් ගෙන් ගැසට් නිවේදනයක්
කාලීන පුවත්

නාමල් ගෙන් ගැසට් නිවේදනයක්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.රග්බි සම්මේලනයේ පරිපාලනය හා වෙනත් කටයුතු මෙන්ම අදාළ නිලවරණයෙන් කැඳවීමේ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය නිසි…

ආණ්ඩුවේ මර්දනය තුළින් දිස් වන නව සහන් එළියට නෙත් යොමමු
එතෙර - මෙතෙර

ආණ්ඩුවේ මර්දනය තුළින් දිස් වන නව සහන් එළියට නෙත් යොමමු

ඉන්ධන, ගෑස්, කිරි පිටි හා විදුලිය ඉල්ලමින් ජනතාව නිර්පාක්ෂික විරෝධතවයක් අද (03) පැවැත්වීමට සියළු සැලසුම් ක්‍රියාත්මක වෙද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. මුලින්ම ඔහු හදිසි නීතිය පැනවූ අතර ඉන් නොනැවතී අප්‍රේල්…

ජනතාවට තහනම් ප්‍රදේශ නම් කරමින් ගැසට්ටුවක්
කාලීන පුවත්

ජනතාවට තහනම් ප්‍රදේශ නම් කරමින් ගැසට්ටුවක්

හෙට(4) පෙරවරු 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට ගැවසීම තහනම් කර ඇති ස්ථාන නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක හෝ වෙනත්…

සමාජ ජාල අවහිර කෙරෙයි
කාලීන පුවත්

සමාජ ජාල අවහිර කෙරෙයි

ඊයේ(02) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාව තුළ ෆේස් බුක්,වට්සැප්,වයිබර්,යූටිඋබ්,ඉන්ස්ටග්‍රෑම්,ට්විටර් ඇතුළු බහු සමාජ මාධ්‍ය වේදිකා අවහිර කර සීමා කර ඇතැයි යන්න නෙට්බ්ලොක්ස් සංවිධානය තහවුරු කරයි. ආර්ථික වර්තමානයේ රට පත් ව ඇති අර්බුදය සම්බන්ධයෙන් පුලුල්ව පැතිරී ඇති…

ජාලිය වික‍්‍රමසූරිය ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී
කාලීන පුවත්

ජාලිය වික‍්‍රමසූරිය ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී

ජාලිය වික‍්‍රමසූරිය ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක් ගැන ඇමරිකාවේ දී වරද පිළිගනී ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතා ශ‍්‍රී ලංකා රජයට වංචා කිරීමට උත්සාහ කිරීමක්…

අනුරපුරේ මන්ත්‍රකාරිය ඉල්මනයිට් සොරකමේ
කාලීන පුවත්

අනුරපුරේ මන්ත්‍රකාරිය ඉල්මනයිට් සොරකමේ

රාජ්‍ය නායකයන්ගේ සිට විවිධ තරාතිරම් වල ප්‍රභූ පුද්ගලයන් සඳහා මන්ත්‍ර ගුරුකම් කර දෙන බව පැවසෙන අනුරාධපුර,අලුත් නුවර පාරේ, පදිංචි කාන්තාවක් රජයේ බලධාරීන්ගේ බලය අයුතු ලෙස යොදා ගනිමින් නීති සහ පරිසර විරෝධී කටයුතු කිහිපයකම නිරත වන…

error: Content is protected !!