ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතය රුපියල් 292 තෙක් පහළට
ඩොලරයට රුපියලේ අගය රුපියල් 292 තෙක් අද(23) පහළඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය රුපියල් 292 තෙක් අද පහළ වැටිණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකු…