ඉන්දියානුවෙකුගෙන් ඓතිහාසික අභ්‍යවකාශ ගමනක්
ඉන්දියානුවකුගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනක් ගැන පසුගිය දිනවල වාර්තා විය. මෙම ඉන්දියානුවාගේ නම ශුභාංශු ෂුක්ලා ය. ඔහු ඉතිහාසයට එක් වූයේ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැමැති අභ්‍යවකාශ විද්‍යාගාරයට ගිය පළමු ඉන්දියානුවා බවට පත් වෙමිනි. පෘථිවියේ…