අගමැති රනිල් මාධ්‍යවේදීන් හමුවේ ජනපති වරයා “ගෝටා” නමින් හඳුන්වපු හැටි
අප රටේ දේශපාලන සංස්කෘතිය අනුව අග්‍රාමාත්‍ය වරයා රටේ ප්‍රධානතම පුරවැසියා වන ජනාධිපති වරයා සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන විට යම් ගෞරවනීය හැඳින්වීමක් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.එහෙත්,ඊයේ(13) අප රටේ නව අගමැති වරයා ලෙස දිවුරුම් දුන් රනිල්…