බලු කූඩුවේ කම්බි කපලා බලු රාළ කෙනෙකුව හොරකම් කරලා
අතීතයේ සිටම සුනඛයාගෙන් සිදු වූ ප්‍රධානතම මෙහෙයක් වූයේ තම හාම්පුතාට ආරක්ෂාව සැළසීමය.නමුත් අද කාලයේ තාලය අනුව තමන් හදන වඩන සුනඛයන්ට ආරක්ෂාව ලබා දීම හාම්පුතුන් ගේ අතිරේක වගකීමක් බවට පත් ව තිබේ. පසුගිය දිනක අලුයම දෙකයි…