මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ
අප කුඩා කාලයේ අපේ නිවෙස් අද්දර පැරණි පාළු නිවසක දුර නෑ කමකින් අපට මිත්තනියක වන වියපත් වැන්දඹු කාන්තාවක් විසුවා ය. සැමියාගේ මරණයෙන් පසු දූ දරුවන්ද විවාහකොට දී තම පැරණි නිවෙසේ හුදෙකලා දිවිපෙවෙතක් ගත කළ ඇය…