මිනිසා තැනූ ලොව බිහිසුණුම ජලාශය කොත්මලේ ද?  – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
ඉරා අදුරුපට

මිනිසා තැනූ ලොව බිහිසුණුම ජලාශය කොත්මලේ ද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

​වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු, මුහුදු මට්ටමේ සිට මීටර් 640 – 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත, පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ, උස මීටර් 15 ක්…

පරලොවින් ආ තලගොයි පැටවා
ඉරා අදුරුපට

පරලොවින් ආ තලගොයි පැටවා

1994 සහ 1995 වසරවල මම සබරගමුව ආශ්‍රිත සිරිපා හිමය සම්බන්ධ ජනශ්‍රැති එක්රැස් කිරීමේ කාරියක යෙදී සිටියෙමි. ඒ සඳහා මට විශිෂ්ට සහයෝගයක් දක්වන ලද්දේ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් ශ්‍රී පලාබද්දල,…

ගම් මඩු විවිධ ප්‍රසංග
ඉරා අදුරුපට

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත…

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත…

දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා
ඉරා අදුරුපට

දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා

දිවුලපිටිය ප්‍රදේශයේ ඉඩමක කළුගලක ස්වරූපයෙන් යුතු ප්‍රේතයකු හිඳින බව මට දැනගන්නට ලැබුණේ මීට දස වසරකට ඉහත දී ය. වත්මන් සමාජයේ බොහෝ දෙනකුට අරුමයක් විය හැකි මෙවන් ගල් ප්‍රේත කතා අප සමාජයේ පාරම්පරික ජන විඥානය තුළ…

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි
ඉරා අදුරුපට

ඇදුමට ක්ෂණික ගුණ දුන් පත්තිනි දේවාල දෙහි

පත්තිනි දේවාල බිමක වැඩී ඇති දෙහි ගසකින් දෙහි ගෙඩියක් සොයා ගත හැකි ක්‍රමයක් නැද්දැයි මා දන්නා හඳුනන පාසල් ගුරුවරියක් ඉකුත් කොවිඩ් වසංගත සමයේ දුරකතන ඇමතුමක් දෙමින් විමසා සිටියා ය. එය තරමක් අමුතු ඉල්ලීමක් නිසා ඒ…

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා
ඉරා අදුරුපට

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා

මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන…

දිවි පැවැත්මට මස් මාංශ අවැසි නම් අලි ඇතුන් මෙතරම් බලවත් වන්නේ ඇයි?
ඉරා අදුරුපට

දිවි පැවැත්මට මස් මාංශ අවැසි නම් අලි ඇතුන් මෙතරම් බලවත් වන්නේ ඇයි?

මිනිසුන් වන අප බොහෝ දෙනෙකුට පොදුවේ ඇති මතයක් වන්නේ, ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට මස් මාංශ අනුභවය අත්‍යවශ්‍ය බවය. මෙම මතය විද්‍යාත්මකව කෙතරම් දුරට නිවැරදිද? ඒ සඳහා අපට ඉතාමත්ම හොඳ උදාහරණයක් සොබාදහමෙන් ලබා ගත හැකිය.…

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා
ඉරා අදුරුපට

මියගිය මුත්තණුවන් බිළිඳු මුණුපුරා ගේ ගෙල මිරිකන්න හදලා

ගම්පහ දිස්ත්‍රික්කයේ නගරබද ප්‍රදේශයක ජීවත්වන අවුරුද්දකුත් මාස තුනක් වයසැති පිරිමි දරුවෙකුට ඔහුගේ මියගිය මුත්තණුවන් හෙවත් පියාගේත් පියාගේ බැල්ම වැටී ඇතැයි පැවසෙන පුවතක් මීට කලෙකට ඉහත මට අසන්නට ලැබිණ. එම තොරතුරින් පැවසුණේ ඒබිළිඳු දරුවාගේ මුත්තණුවන් අදෘශමානව…

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ
ඉරා අදුරුපට

සමහරු කියනවනේ, ඔය වැව තනවන තැනින් මම නිධානයක් ගොඩ ගත්තා කියලා! – බුළුගහගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිපති පූජ්‍ය බෝහෙට්ටියේ ආනන්ද හිමිපාණෝ

තමන් වහන්සේ අධිපති පදවිය හොබවන විහාරස්ථානය ඉදිරියේ අඩි හතළිස් හතක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ස්ථාපිත කොට, ඉන් පසුව ඊට ඉදිරියෙන් ඇති පුරන් වූ කුඹුරු යායේ කිසිදු සම්මාදම් කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් වැවක් නිර්මාණය…

error: Content is protected !!