සීතාවක රාජසිංහයන්ගේ රාජකීය අඟුලේ ගමන නතර කරවූ මැදගොඩ පත්තිනි දේවාලය
අප අද ඔබ කැඳවාගෙන යන්නේ පත්තිනි දේවිය වැඩ හිඳින බවට පිළිගැනීමක් ඇති පත්තිනි දේවාල අතරින් එක් දේවාලයක් වෙතයි. අවිස්සාවේල්ල නගරයෙන් තල්දූව හරහාත්, කිරිඳිවැල නගරයෙන් අමිතිරිගල හරහාත්, දොම්පේ ප්‍රදේශයෙන් මීතිරිගල නිස්සරණ වනය හරහාත් ළඟාවිය හැකි මෙය…