ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
2024 වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා උත්සාහයන් දෙකක් දැරිණි. ඒ වනවිට ඔහු සිටියේ එම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමිනි. මේ අතරින් එක් සිද්ධියක් සිදුවූයේ 2024…









