පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ – ඒත් ඇත්තෙන්ම අපි සතුටින්ද?
පසුගියදා වසර දෙකක් සපිරුණු ජාතික ජන බලවේග ආණ්ඩුවේ නිල ප්‍රතිපත්ති රාමුව ස්ථාපිත වී ඇත්තේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේය. එහෙත් එම තේමාව අද වන විට කෙතරම් දුරට ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්ව තිබේද…









