අපේ ආපදාවෙන් පණ ගැන්වුණු ඉන්දු – පාකිස්තාන බිඳුණු සමගිය
2025 දෙසැම්බර් මාසයේදී, ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම්වලින් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී, කලාපීය සහයෝගිතාවේ කැපී පෙනෙන ක්‍රියාවක් සිදු විය. ඒ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන්…









