ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කඳු මුදුනේ දී කුරුස වධයට ලක්වීම සිහිපත් කෙරෙන කිතුණු ජන වන්දනාවේ ශ්‍රේෂ්ඨතම දිනයක් වන මහ සිකුරාදාව අදට යෙදී තිබේ.මෙම සුවිශේෂී සිදුවීම හා සම්බන්ධ වලප,විලාපය යන වදන් වලට සමාන අරුතක් දෙන ‘ලතෝනි’…









