ඩී.ඇස්. සේනානායකයන් අසු පිටින් බිම හෙළුවේ නිකවැටියේ අලුත් දෙවියෝ ද?
නාගරිකත්වය ආදර්ශ කොට ගත් නූතන සමාජයට සාපේක්ෂව ස්වීයත්වය මත පදනම් වූ පැරණි ග්‍රාමීය සමාජ ඒකක වල සාම්ප්‍රදායිකත්වයට මුල් තැනක් හිමි විය.ඒ සාම්ප්‍රදායිකත්වයන් සිඳ බිඳ දැමීමෙන් තම දිවි පැවැත්මට අනිටු ප්‍රතිඵල හිමි වන බවට පැරණි ගැමියන්…









