“දෙවියන් මෙලොවට දායාද කළ ඒ අසිරිමත් තිළිණය නැවත දෙවියන් විසින්ම භාර ගන්නා ලදී.”
ඔබ මෑතකදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රවෘත්ති හෝ පුවත්පත් බැලුවා නම්, ඔබට මේ නම කිසිසේත්ම අසන්නට නොලැබෙන්නට ඇත. බ්‍රිජිට් බාර්ඩෝ (Brigitte Bardot) යනු 20 වන සියවසේ වඩාත් ප්‍රසිද්ධ, ඡායාරූප ශිල්පීන්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනාගත්, ප්‍රශංසාවට පත් වූ…









