හැඳල ලාදුරු රෝහල් බිමේ අසු පිටින් සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
නිතර නොඇසෙන කතා

හැඳල ලාදුරු රෝහල් බිමේ අසු පිටින් සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

හැඳල ලාදුරු රෝහලට සියවස් කිහිපයක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ. අතීතයේ එම රෝහලේ විසූ ලාදුරු රෝගීන්ට ඊට ඇතුළු වූ පසු මරණය තෙක්ම ඉන් පිටව යාමේ කිසිදු අවකාශයක් නොවිණි.ඒ අනුව ඔවුන් එහිම මිය ගිය අතර ඔවුන්…

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
නිතර නොඇසෙන කතා

ජනශ්‍රැති අතරේ සුවසේ වැජඹෙන පානදුරේ වඳුරා – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

පසුගිය දින කිහිපය තුළ සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයේම සුවිශේෂ අවධානයට ලක් වූ යම් සතකු වී නම් ඒ ‘පානදුරේ වඳුරා’ය. කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ දිනයෙක, වේලාවක මේ සත්වයා සම්බන්ධ ආන්දෝලනාත්මක සමාජ කතිකාවකට මුල පිරෙනුයේ පසුගිය 09…

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ
නිතර නොඇසෙන කතා

මියගිය නපුරු මිත්තනිය අපායට ගෙන යන්නට අපේ ගමට ආ යම බල්ලෝ

අප කුඩා කාලයේ අපේ නිවෙස් අද්දර පැරණි පාළු නිවසක දුර නෑ කමකින් අපට මිත්තනියක වන වියපත් වැන්දඹු කාන්තාවක් විසුවා ය. සැමියාගේ මරණයෙන් පසු දූ දරුවන්ද විවාහකොට දී තම පැරණි නිවෙසේ හුදෙකලා දිවිපෙවෙතක් ගත කළ ඇය…

සමුද්‍රීය සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ලොවට හඳුන්වා දෙන නවතම ක්‍රීඩාව “බීච් එල්ලේ…..”
නිතර නොඇසෙන කතා

සමුද්‍රීය සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ලොවට හඳුන්වා දෙන නවතම ක්‍රීඩාව “බීච් එල්ලේ…..”

2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ. ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ…

කොළඹ – බදුල්ල දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් හත් වැනි තැනට! ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) ශ්‍රේණිගත කරයි
නිතර නොඇසෙන කතා

කොළඹ – බදුල්ල දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් හත් වැනි තැනට! ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) ශ්‍රේණිගත කරයි

සංචාරකයන්ට මග පෙන්වන ලොව ප්‍රමුඛ පෙළේ ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) සමාගම මගින් කොළඹ සිට බදුල්ල දක්වා වූ දුම්රිය සංචාරය ලෝකයේ ආකර්ෂණීයතම දුම්රිය ගමන් අතරින් 7 වැනි තැනට ශ්‍රේණිගත කර තිබේ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙය ශ්‍රී…

ප්‍රේම කීර්ති බින්දුමතීට හඳුන්වා දුන් අබිමානා “ජරා යකෙක්” ද?
නිතර නොඇසෙන කතා

ප්‍රේම කීර්ති බින්දුමතීට හඳුන්වා දුන් අබිමානා “ජරා යකෙක්” ද?

තම පාර්ශවයට විවිධ අයථා බලපෑම් කරන පිරිමින්ට බොහෝ කාන්තාවෝ “ජරා යකෙක් කියා” කියති. එහෙත්, ජන වහරේ පවතින කතා ගැන විමසිලිමත් වෙද්දී යකුන් අතරේ ද එවැනි ජරා වැඩවලට නම් දැරූ ‘ජරා යකුන්’ සිටින බවක් පෙනේ. ඇතැමුන්…

රොබට් නොක්ස්ටත් හූ තියපු අපේ යක්කු
නිතර නොඇසෙන කතා

රොබට් නොක්ස්ටත් හූ තියපු අපේ යක්කු

යකුන්ගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යය ‘හූව’ බව මා මුල්වරට දැනගත්තේ මට වයස අවුරුදු දහයේදී පමණ ය. ඒ කුරුඳු තලන කාලයට අප නිවස පිටුපස තාවකාලිකව ඉදි කරන පොල් අතු මඩුවේ කුරුඳු තැලීමට එන “ඒබරන් උන්දෑ” (ඒබරන් සිල්වා)…

මුතුරාජවෙලින් මතු වූ අද්භූත උස මිනිසා;පෙක්කෝලියා
නිතර නොඇසෙන කතා

මුතුරාජවෙලින් මතු වූ අද්භූත උස මිනිසා;පෙක්කෝලියා

ශ්‍රී ලාංකේය පොදු සමාජමය පිළිගැනීම නම් හොල්මන් අවතාර ආදිය දර්ශනය වන්නේ රාත්‍රී මැදියම් යාමයේ බවයි.ඒ හැරුණු කොට ‘ජාම වෙලාවල්’ නමින් හඳුන්වන හිමිදිරිය,මධ්‍යහ්නය සහ ගොම්මන යන වෙලාවන්වල මිනිසුන් අමනුෂ්‍ය බලපෑම්වලට ලක්වන බවට ගැමි සමාජමය විශ්වාසයක් තිබේ.…

වාහනයක් ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ?
නිතර නොඇසෙන කතා

වාහනයක් ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ?

මීට දස වසරකට පමණ ඉහත දී මගේ මිතුරෙකු පැදවූ වෑන් රථයක් කැලණිය වරාගොඩ ආසන්නයේදී අනතුරට පත්විය. ඉන් ඔහු බරපතළ තුවාල ලැබූ අතර වෑන් රථයට ද තදබල ලෙස හානි විය.පසුව දැනගන්නට ලැබුණු අන්දමට මෙම අනතුරට හේතුව…

පිට පළාත් වලින් යන කොල්ලන් වසඟ කර ගත් නුවර කලාවියේ කෙල්ලන් ගේ “සුළු දිය” ඉනා මැල්ලුම
නිතර නොඇසෙන කතා

පිට පළාත් වලින් යන කොල්ලන් වසඟ කර ගත් නුවර කලාවියේ කෙල්ලන් ගේ “සුළු දිය” ඉනා මැල්ලුම

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේ තරුණියන් කෙරෙහි තරුණයන් වසඟ කරගත හැකි විස්මිත පළා මැල්ලුමක් පිළිබඳව මට දැනගන්නට ලැබී දැන් බොහෝ කලකි. එනිසා අනුරාධපුර ගිය අවස්ථාවක මගේ මිතුරෙකු වන අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයේ එවක විදුහල්පති සෝමානන්ද…

error: Content is protected !!