ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්. 2026 අප්‍රේල් මස 01වනදා සිට එම නීතිය බලාත්මක බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.