ආදායම් වාර්තා භාරදීමට අදාළ PIN අංකයේ කාල සීමාව ගැන දැනුම්දීමක්

බදු ගෙවන්නන් සඳහා නිකුත් කර ඇති පෞද්ගලිකව හඳුනාගැනීමේ අංකයේ (PIN) වලංගුභාවය දීර්ඝ කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලය නොවැම්බර් 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

කාලීන පුවත්