ඉන්ධන නිකුත් කිරීමේදී නියමිත උපදෙස්වලට පරිභාහිරව කටයුතු කරන ඉන්ධනහල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් වන ඕනෑම තොරතුරක් 0112106767 – 0117296130 යන විශේෂ දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.