එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කරයි

එංගලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේසංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.කණ්ඩායමේ නායකත්වය දරුණු ලබන්නේ දසුන් ශානකයි.තරගාවලිය අනිද්දා (31) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

කාලීන පුවත්