කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 45.79 (0.19%) කින් පහත වැටී තිබේ.

ඒ අනුව එය ඒකක 23,608.51කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි.

කාලීන පුවත්