කොටස් වෙළඳපොළට පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය  ඒකක 65.24කින් පහළ ගොස් තිබේ.

එම අගය සටහන් වන්නේ ඒකක 22,097.99ක් ලෙසයි.එහි පිරිවැටුම රුපියල් බිලියන 7.3ක් ලෙස සටහන් විය.

කාලීන පුවත්