කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය ඊයේ (12) ඒකක 49.77කින් ඉහළ ගොස් තිබේ.

දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 19,972.79ක් ලෙසයි.

ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් ලෙස සටහන් විය.

කාලීන පුවත්