කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (17) ඒකක 156.05කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 20,755.42කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.76%ක්.

එමෙන්ම එහි පිරිවැටුප වාර්තා වන්නේ රුපියල් බිලියන 6.6ක් ලෙසයි.

කාලීන පුවත්