කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) ඒකක 100.49කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 21,951.79කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.46%ක්.

එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක් ලෙසයි වාර්තා වෙයි.

කාලීන පුවත්