කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (02) ඒකක 239.77කින් ඉහළ ගොස් තිබේ.

එය ඒකක 22,864.08කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.1ක් ලෙසයි.

කාලීන පුවත්